Meditation Programs in Sri Lanka
- සැදැහැ සිතින් කරන ආරාධනාවයි! 🙏
අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් “විපස්සනාවට ප්‍රායෝගික ප්‍රවේශයක්” මැයෙන් මෙහෙයවන දින 2 (සති අන්ත) සීල භාවනා වැඩසටහන
දිනය: 2024 මැයි මස 11 සහ 12 දිනවල
ස්ථානය : ශ්‍රී නාග රජමහ විහරය, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර
වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00
ඔබ මේ සදහා සහභාගිවීමට කැමති නම් * මැයි මස 05 වන දිනට පෙර පහත දුරකථන අංක හරහා සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න !
විමසීම් : 071 076 6655 – නුගගොල්ලේ රතනසිරි හිමි, විහාරාධිපති, ශ්‍රී නාග රජමහා විහාරය
071 878 8433 – තුෂානි
077 307 6788 – රත්නපාල
+61 477 454 975 – උදාරි (Aus විමසීම්)
තෙරුවන් සරණයි!
Two day meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in May 2024 in Shrawasthipura, Anuradhapura.
Date: 11 & 12th May, 2024
Address: Shri Naga Rajamaha Viharaya, Shrawasthipura, Anuradhapura
Time: 8.30am to 5.30pm
Please confirm your attendance before * 05th May by contacting one of the numbers below.
Contact details: 077 076 6665 – Venerable Nugagolle Rathanasiri Thero
071 878 8433 – Thushani
077 307 6788 – Rathnapala
0477 454 975 – Udari (Aus enquiries)
Theruwan Saranai!