Melbourne: Two Day Meditation Program - March 2024

  • සැදැහැ සිතින් කරන ආරාධනාවයි! 🙏

අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් “විපස්සනාවට ප්‍රායෝගික ප්‍රවේශයක්” මැයෙන් මෙහෙයවන දින 2 (සති අන්ත) සීල භාවනා වැඩසටහන

දිනය: 2024 මැයි මස 11 සහ 12 දිනවල
 

ස්ථානය  : ශ්‍රී නාග රජමහ විහරය, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර

වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00

ඔබ මේ සදහා සහභාගිවීමට කැමති නම් මැයි මස 05 වන  දිනට පෙර පහත දුරකථන අංක හරහා සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න !
 
විමසීම් :  071 076 6655 – නුගගොල්ලේ රතනසිරි හිමි, විහාරාධිපති, ශ්‍රී නාග රජමහා විහාරය
071 878 8433 – තුෂානි
077 307 6788 – රත්නපාල
+61 477 454 975 – උදාරි (Aus විමසීම්)
 
තෙරුවන් සරණයි!

 

Two day meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in May 2024 in Shrawasthipura, Anuradhapura.
 
Date: 11 & 12th May, 2024
 
Venue: Shri Naga Rajamaha Viharaya, Shrawasthipura, Anuradhapura
 
Time: 8.30am to 5.30pm
 
Please confirm your attendance before * 05th May by contacting one of the numbers below.
 
Contact details: 077 076 6665 – Venerable Nugagolle Rathanasiri Thero
071 878 8433 – Thushani
077 307 6788 – Rathnapala
0477 454 975 – Udari (Aus enquiries)
 
Theruwan Saranai!



Melbourne: 6-day Meditation Program - Feb/Mar 2024

Sydney: 6-day Meditation Program - Mar/Apr 2024

කාරුණික දැනුම්දීමයි! 🙏

අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් මෙහෙයවන සය දින භාවනා වැඩසටහනක්, Sydney නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.

දිනය: 2024 මාර්තු 28 – අප්‍රේල් 02

ස්ථානය  : 23B, Munmorah Circuit, Woodcroft 2767

තෙරුවන් සරණයි! 🙏