Melbourne: Two Day Meditation Program - July 2024

  • සැදැහැ සිතින් කරන ආරාධනාවයි! 🙏

අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් “විපස්සනාවට ප්‍රායෝගික ප්‍රවේශයක්” මැයෙන් මෙහෙයවන දින 2 (සති අන්ත) සීල භාවනා වැඩසටහන

දිනය: 2024 ජූලි මස 13 සහ 14 දිනවල
 

ස්ථානය  : 04 Condon Court, Keysborough

වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00

ඔබ මේ සදහා සහභාගිවීමට කැමති නම් ජූලි මස 12 වන  දිනට පෙර පහත දුරකථන අංක හරහා සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න !
 
විමසීම් : 0410361499 – චන්දිමා
 
ශ්‍රී ලංකාවේ වාසය කරන පින්වතුන්ටද මෙම වැඩසටහනට පහත Zoom ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇත.
 
Join Zoom Meeting
 
Meeting ID: 320 128 9316
Passcode: meditation
 
තෙරුවන් සරණයි!
Two-day meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in July 2024 in Keysborough, Melbourne.
 
Date: 13 & 14th July, 2024
 
Venue: 04 Condon Court, Keysborough
 
Time: 8.30am to 5.00pm
 
Please confirm your attendance before * 12th July by contacting one of the numbers below.
 
Contact details: 0410361499 – Chandima
 
Zoom meeting has been arranged for devotees from Sri Lanka to join the program using the below Zoom link. 
 
Topic: Two day Meditation program July 13, 14
Time: This is a recurring meeting Meet anytime
 
Join Zoom Meeting
 
Meeting ID: 320 128 9316
Passcode: meditation
 
Theruwan Saranai!



Melbourne: 6-day Meditation Program - Feb/Mar 2024

Sydney: 6-day Meditation Program - Mar/Apr 2024

කාරුණික දැනුම්දීමයි! 🙏

අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් මෙහෙයවන සය දින භාවනා වැඩසටහනක්, Sydney නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.

දිනය: 2024 මාර්තු 28 – අප්‍රේල් 02

ස්ථානය  : 23B, Munmorah Circuit, Woodcroft 2767

තෙරුවන් සරණයි! 🙏