Melbourne: Two Day Meditation Program - July 2024
- සැදැහැ සිතින් කරන ආරාධනාවයි! 🙏
අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් “විපස්සනාවට ප්‍රායෝගික ප්‍රවේශයක්” මැයෙන් මෙහෙයවන දින 6 (සති අන්ත) සීල භාවනා වැඩසටහන
දිනය: 2025 ඔක්තෝම්බර් මස 18, 19, 25, 26 සහ නොවැම්බර් මස 01, 02
ස්ථානය : 08 Grandview Rd, Wheelers Hill
වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00
ඔබ මේ සදහා සහභාගිවීමට කැමති නම් * ඔක්තෝම්බර් මස 07 වන දිනට පෙර පහත දුරකථන අංක හරහා සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න !
විමසීම් : 0410361499 – චන්දිමා
තෙරුවන් සරණයි!
Six-day meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in October & November 2025in Wheelers Hill, Melbourne.
Date: 18, 19, 25, 26 October & 01, 02 November 2025
Venue: 08 Grandview Rd, Wheelers Hill
Time: 8.30am to 5.00pm
Please confirm your attendance before * 07 October by contacting one of the numbers below.
Contact details: 0410361499 – Chandima (Visuddhi Aranya Program
Coordinator)
0402 399 219 – Marley (Organiser)
Theruwan Saranai!
Melbourne: 6-day Meditation Program - Feb/Mar 2024
තෙරැවන් සරණයි !
අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුනීන් වහන්සේ විසින් පැවැත්වීමට සුදානම් කරමින් පවතින සය දින මෙල්බර්න් ( Melbourne ) භාවනා වැඩසටහන – 2024 පෙබරවාරි
දින : Feb 17 ,18 ,24 , 25, Mar 2 ,3
වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00
ස්ථානය : Werribee Masonic Hall-
223 Watton St VIC 3030
මේ සදහා සහභාගිවීමට කැමති අය
* පෙබරවාරි 12 වන දිනට පෙර පහත google form එක පිරවීමෙන් හෝ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න !
විමසීම් : 0410 361 499 – චන්දිමා
6 days meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in Melbourne – Feb 2024
Dates: Feb 17 ,18 ,24 , 25, Mar 2 ,3
Address: Werribee Masonic Hall, 223 Watton St Werribee, 3030
Time: 8.30am to 5.30pm
Please confirm your attendance before * 12th of Feb by filling the google form .
Contact details : Chandima – 0410361499
Theruwan Saranai!!!
Sydney: 6-day Meditation Program - Mar/Apr 2024
කාරුණික දැනුම්දීමයි! 🙏
අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින් මෙහෙයවන සය දින භාවනා වැඩසටහනක්, Sydney නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.
දිනය: 2024 මාර්තු 28 – අප්‍රේල් 02
ස්ථානය : 23B, Munmorah Circuit, Woodcroft 2767
තෙරුවන් සරණයි! 🙏
