Meditation Programs in Sri Lanka

  • සැදැහැ සිතින් කරන ආරාධනාවයි! 🙏

අති පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ විසින්මෙහෙයවන දින 6 සීල භාවනා වැඩසටහන

දිනය: 2024 මැයි මස 24-29 දක්වා
 

ස්ථානය  : විසුද්ධි මෙහෙණි ආරාමය, හදිරම, අලවතුගොඩ

වේලාව : පෙ.ව.8.30 – ප.ව 5.00

ඔබ මේ සදහා සහභාගිවීමට කැමති නම් දාන කටයුතු සහ නේවාසික පහසුකම් සංවිධානය කරගැනීමේ පහසුව සඳහාමැයි මස 20 වන  දිනට පෙර පහත දුරකථන අංක හරහා සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට කාරුණික වන්න!
 
විමසීම් :  +94 77 687 8392 – නිරෝධා මෙහෙණින්වහන්සේ
+94 71 473 3800 – විසුද්ධි මෙහෙණි ආරාමය
 
තෙරුවන් සරණයි!

 

Six-day meditation program conducted by Venerable Bhikkhuni Damma Sumithra scheduled to be held in May 2024 in Alawathugoda.
 
Date: 24-29 May, 2024
 
Address: Visuddhi Meheni Aramaya, Hadirama, Alawathugoda
 
Time: 8.30am to 5.30pm
 
For the purpose of dana and residential arrangements please confirm your attendance before * 20th May by contacting one of the numbers below.
 
Contact details: +94 77 687 8392 – Nirodha Meheniwahanse
+94 71 473 3800 – Visuddhi Meheni Aramaya 

Theruwan Saranai!